26.7 C
Colombo
June 11, 2025
News Political

ආණ්ඩුවේ ප්‍රධානතම ගැටළු ගැන ගෝඨා කියයි

නිවැරදි තීරණ ගැනිමට නොහැකිවීම සහ නිවැරදි නායකත්වයක් නොමැතිවිම ආණ්ඩුවේ ප්‍රධානම ගැටළු වන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ අතීතයේදී හිටපු ජනාධිපතිවරයා ඇතුළු රජය නිවැරදි සෘජු තීරණ ගත් බවයි.
සියනෑ විද්වත් සංසදය ගම්පහ නගරයේදි සංවිධානය කර තිබූ විද්වත් හමුවකට අමෙරිකාවේ සිට ස්කයිප් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා මේ සම්බන්ධයෙන් අදහස් පල කළේය.

(under the courtesy of nethnews.lk news web)

Related posts

කැළඹුණු කාලගුණය : පැයට කිලෝමීටර් 80-90ත් අතර ප්‍රහාරාත්මක සුළං

Shiran Viraj

දඹුල්ලේ සියළු පාසැල් වසා දැමේ..

Shiran Viraj

ජාත්‍යන්තර ණය වාරික ගෙවීම කල් දමා ජනතාව කන්න බොන්න ගෙන ආ යුතුයි..

Shiran Viraj