Local News News ගුවන් හමුදා යානයක් මාදුරු ඔයට කඩා වැටේ… 09ක් බේරේ.. දෙදෙනෙක් අතුරුදන්..Shiran VirajMay 9, 2025 by Shiran VirajMay 9, 20250 ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටරයක් මාදුරඔයට කඩා වැටීමකට ලක්වී තිබේ. හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ පුහුණු සැසියකට යමින් සිටි අතරතුර මෙසේ කඩා වැටී ඇත්තේ බෙල් 212... Read more
Local News News මුල් මාස තුනේ ආදායම ට‍්‍රිලියනයි.. වියදම ට‍්‍රිලියන එකහමාරයි..Shiran VirajMay 9, 2025 by Shiran VirajMay 9, 20250 2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනා කරණ පනතේ 53(1) වගන්තිය අනුව, අවම වශයෙන් කාර්තුමය පදනමක් මත මුදල් විෂය භාර අමාත්‍යවරයා විසින් රජයේ ආදායම් සහ... Read more
News Political IMF මීලග වාරිකය විදුලිබිල වැඩි කලොත් පමණයි.. ආර්ථික වේගය අඩු කරන්න ආණ්ඩු මොකටද..Shiran VirajMay 9, 2025 by Shiran VirajMay 9, 20250 ආර්ථික වර්ධන වේගය වැඩි කර ගැනීමට නොහැකි නම් ආණ්ඩුවෙන් වැඩක් නොමැති බවත් 2025දී ආර්තික වර්ධන වේගය සියයට 3.5ක් බවත් 2026දී ආර්ථික වර්ධන වේගය 3.1ක් බවට... Read more
International News News පකිස්තාන ප‍්‍රහාරකින් ඉන්දියාවේ යානා 25ක් බිම.. 50ක් මරුට..Shiran VirajMay 9, 2025 by Shiran VirajMay 9, 20250 පාකිස්තාන හමුදා විසින් කාශ්මීර්හි ඉන්දියානු ගම්මානයට ෂෙල් වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇත. ඉන් 16 දෙනෙකු මියගොස් තවත් 57 දෙනකු තුවාල ලබා ඇතැයි ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය... Read more
News Political ඉන්දු-ලංකා ගිවිසුම් පාර්ලිමේන්තුවට දාන්න වෙලාවක් තිබුනෙ නෑ..- විජිතShiran VirajMay 9, 2025 by Shiran VirajMay 9, 20250 ඉන්දියාව සමග අත්සන් කළේ ආරක්ෂක ගිවිසුමක් නොව ආරක්ෂක සහයෝගීතා ගිවිසුමක් බව අමාත්‍ය විජිත හේරත් පවසයි. එම ගිවිසුම අත්සන් කළේ සෙනසුරාදා බවත් අනතුරුව පාර්ලිමේන්තුව පැවති අඟහරුවාදා... Read more
Local News News ගුවන් මගියෙක් ගුවන් තොටේ විස්කි බෝතල් පොලොවේ ගහයි…Shiran VirajMay 8, 2025 by Shiran VirajMay 8, 20250 කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන්ගේ රාජකාරී කටයුතුවලට බාධා කළ ගුවන් මගියකු එළඹෙන 09 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගුවන් තොටුපොළ පොලිසිය පියවර ගෙන තිබේ.... Read more
News Political සභාවල බලය පිහිටුවන්න රනිල්-සජිත් එක්වෙති…Shiran VirajMay 8, 2025 by Shiran VirajMay 8, 20250 විපක්ෂයට බහුතරයක් ඇති පළාත් පාලන ආයතනවල ඒකාබද්ධ පාලනයක් පිහිටුවීම සඳහා අනෙකුත් විපක්ෂ පක්ෂ සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම තීරණය කිරීම සඳහා සංවාදයක යෙදීමට එක්සත් ජාතික පක්ෂය... Read more
Business Business News Local News News විදේශ සංචිත පහල වැටේ..Shiran VirajMay 8, 2025 by Shiran VirajMay 8, 20250 මෙරට නිල විදේශ සංචිත වත්කම් 3.1%කින් පහල බැස ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ අනුව අප්‍රෙල් මස අවසානය වන විට මෙරට විදේශ සංචිත ප‍්‍රමාණය... Read more
News Political බලය පිහිටුවන්න සැරටම ඩීල් යයි.. තනි මන්ත‍්‍රීලාට අධි ඉල්ලුමක්.. ලොකු වටිනාකමක්..Shiran VirajMay 8, 2025 by Shiran VirajMay 8, 20250 පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව පැහැදිලි බහුතරයක් නොමැති සභාවන්හි බලය පිහිටුවීම සඳහා මේ වන විට සාකච්ඡා සිදුවෙමින් පවතී. බලය පිහිටුවීමට සහාය ලබා දීමේදී කොන්දේසි ඇතුළු... Read more
News Political තවත් පසු නොකර පළාත් සභා මැතිවරණයත් කැදවයි..Shiran VirajMay 8, 2025 by Shiran VirajMay 8, 20250 වසර කිහිපයක් තිස්සේ කල් දමා තිබෙන පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පැවැත්වීමට රජයේ අවධානය යොමුවී ඇති බව වාර්තා වෙයි. පළාත් පාලන මැතිවරණයෙන් පසු ප්‍රතිඵලයත් සමඟ... Read more