මිලදී ගන්නා මත්පැන්වල ප්‍රමිතිය සෙවීමට සුරාබදු දෙපාර්තමේන්තුවෙන් නව App එකක්
වෙළඳපොළෙන් මිලදී ගන්නා මත්පැන් ප්‍රමිතිගත නිෂ්පාදනයන් ද යන්න පාරිභෝගිකයන්ට ක්ෂණිකව පරික්ෂා කර බැලීම සඳහා නව ජංගම දුරකථන යෙදවුමක් (App) හඳුන්වා දීමට සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගෙන...