BusinessBusiness NewsLocal NewsNews බදු බර නිසා අඩු මිලට මත්පැන් ලබා දීම අසීරු බව මත්පැන් බලපත්‍රලාභීන්ගේ සංගමය පවසයිShiran VirajFebruary 7, 2026 by Shiran VirajFebruary 7, 20260 අඩු මිලට මත්පැන් බෝතලයක් හඳුන්වා දෙන බවට රජය පොරොන්දු වුවද, දැනට පවතින ඉහළ බදු ප්‍රතිශතයන් හේතුවෙන් එය ප්‍රායෝගිකව සිදු කළ නොහැකි බව මත්පැන් බලපත්‍රලාභීන්ගේ සංගමය... Read more
International NewsNews අමෙරිකාව සහ ඉරානය අතර ඔමානයේදී තීරණාත්මක සාකච්ඡා – අමෙරිකානු පුරවැසියන්ට වහාම ඉරානයෙන් පිටවන්නැයි නිවේදනයක්Shiran VirajFebruary 7, 2026 by Shiran VirajFebruary 7, 20260 අමෙරිකාව සහ ඉරානය අතර ඔමානයේදී පැවැත්වීමට නියමිත අතිශය තීරණාත්මක සාකච්ඡා වටයකට පෙර, ඉරානයේ රැඳී සිටින සියලුම අමෙරිකානු පුරවැසියන්ට වහාම එරටින් පිටවන්නැයි අමෙරිකානු රජය දැඩි ආරක්ෂක... Read more
NewsPolitical පාස්කු ප්‍රහාරයේ නඩු විභාගය සම්බන්ධයෙන් මුජිබර් රහුමාන් මහතාගෙන් බරපතළ සැකයක්Shiran VirajFebruary 7, 2026 by Shiran VirajFebruary 7, 20260 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට අදාළ නඩු විභාගය වත්මන් රජය සහ අධිකරණය විසින් පවත්වන ආකාරය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේදී සිය... Read more
BusinessBusiness NewsLocal NewsNews ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අලුතින් කොන්දොස්තරවරියන් බඳවා ගනීShiran VirajFebruary 7, 2026 by Shiran VirajFebruary 7, 20260 ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) සේවය සඳහා කාන්තාවන් කොන්දොස්තරවරියන් ලෙස බඳවා ගැනීම පෙබරවාරි 06 වැනිදා නිල වශයෙන් ආරම්භ විය. මෙම වැඩසටහනේ පළමු අදියර යටතේ... Read more
BusinessBusiness NewsLocal NewsNews ලාෆ්ස් ගෘහස්ථ ගෑස් මිල ගණන් ඉහළටShiran VirajFebruary 7, 2026 by Shiran VirajFebruary 7, 20260 මෙරට බලශක්ති වෙළඳපොළේ ප්‍රධාන පාර්ශවකරුවෙකු වන ලාෆ්ස් (Laugfs) සමාගම සිය ගෘහස්ථ ගෑස් මිල ගණන් ඉහළ දැමීමට තීරණය කර ඇති අතර, එම මිල සංශෝධනය පෙබරවාරි 06... Read more
NewsPolitical දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ මිල පාලනයට නව නියාමන ආයතනයක් පිහිටුවන බව නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයිShiran VirajFebruary 6, 2026 by Shiran VirajFebruary 6, 20260 වර්තමානයේ ඉඩම් සහ නිවාස මිල ගණන් අසාධාරණ ලෙස ඉහළ යාම පිටුපස පවතින දැවැන්ත ‘මාෆියාව’ මැඩලීමට රජය පියවර ගන්නා බව නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර... Read more
NewsPolitical ආර්ථිකයේ ප්‍රතිලාභ පොදු ජනතාව වෙත ගලා යන යුගයක් උදා කරන බව ජනාධිපතිවරයා පවසයිShiran VirajFebruary 6, 2026 by Shiran VirajFebruary 6, 20260 පවුල් කිහිපයක් සහ ඔවුන් වටා සිටි චෞර වළල්ලක් ආර්ථික ජයග්‍රහණ භුක්ති විඳි යුගය අවසන් කර, එහි ප්‍රතිලාභ රටේ පතුළේම සිටින ජනතාව වෙත ගලා යාමට සැලැස්වීම... Read more
Local NewsNews මුදල් විශුද්ධිකරණ චෝදනා මත චමිත්‍රි රඹුක්වැල්ල මහත්මිය අත්අඩංගුවටShiran VirajFebruary 6, 2026 by Shiran VirajFebruary 6, 20260 හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ වැඩිමහල් දියණිය වන චමිත්‍රි රඹුක්වැල්ල මහත්මිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම අත්අඩංගුවට ගැනීම... Read more
International NewsLocal NewsNews ජෙෆ්රි එප්ස්ටීන්ගේ රහස් ලේඛනවල ශ්‍රී ලංකාව පිළිබඳ සටහන් වුවද කිසිදු අපරාධ සම්බන්ධයක් නැති බව තහවුරු වෙයිShiran VirajFebruary 6, 2026 by Shiran VirajFebruary 6, 20260 ලොව පුරා දැඩි ආන්දෝලනයකට තුඩු දී ඇති ඇමෙරිකානු ජාතික ජෙෆ්රි එප්ස්ටීන්ගේ (Jeffrey Epstein) රහස් ලේඛනාවලිය තුළ ශ්‍රී ලංකාව පිළිබඳව 188 වතාවක් සටහන් වී ඇති බව... Read more
Local NewsNewsSportsSports News 2026 T20 ලෝක කුසලානය වෙනුවෙන් කොළඹ නගරයට විශේෂ රථවාහන සහ ආරක්ෂක සැලැස්මක්Shiran VirajFebruary 6, 2026 by Shiran VirajFebruary 6, 20260 2026 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් විශේෂ රථවාහන සැලැස්මක් සහ දැඩි ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය... Read more