පාසල් කාලයේ ටියුෂන් තහනම්! කෝටි 700ක පරිපූරක ඇස්තමේන්තුවක්! පාර්ලිමේන්තුවෙන් ඇසෙන කතා
විශ්වාසභංග යෝජනාවෙන් පසුව පළමුවරට පාර්ලිමේන්තුව අද (05) රැස්වුණා. රජයේ හදිසි වියදම් වෙනුවෙන් රුපියල් කෝටි 700ක් අපේක්ෂා කරමින් එහිදී පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කෙරුණා. ඒ, සභානායක අමාත්‍ය...