April 2, 2026
International NewsNews

නෞකා දෙකක් ගැටෙයි – 32 ක් අතුරුදන්

චිනයේ නැගෙනහිර මුහුදු ප්‍රදේශයේදී නෞකා දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයින් තිස් දෙදෙනෙකු අතුරුදන්ව තිබේ.
ඉන්ධන රැගත් නෞකාවක් සහ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් මෙලෙස එකිනෙක ගැටී අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ගැටීමත් සමඟ එම නෞකා ගිනිගෙන ඇති බව ද සඳහන්ය.
අතුරුදන්වූවන් අතර ඉරාන ජාතිකයින් තිස් දෙනෙකු සහ බංග්ලාදේශ ජාතිකයින් දෙදෙනෙකු වන බව වාර්තා වෙයි.
සෝදිසි මෙහෙයුම් සඳහා චීනය විසින් නෞකා 8ක් සහ දකුණු කොරියාව විසින් නෞකාවක් යොදවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

නාමල් අනතුරේ.. ආරක්‍ෂාව තර කරන්නැයි බුද්ධි අංශ දන්වයි..

Shiran Viraj

වර්ජන නිසා සරසවි වරමත් කල්යයි

Shiran Viraj

ට‍්‍රම්ප්ගේ යූ ටියුබ් ගිණුමත් සතියකට අත්හිටුවයි

Shiran Viraj