26.9 C
Colombo
July 27, 2025
International NewsNews

MH 370 සොයා යළිත් විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මකයි

මීට සිව් වසරකට පෙර අතුරුදන් වූ මැලේසියා ගුවන් සමාගමට අයත් MH 370 ගුවන් යානය සොයා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
මෙම මෙහෙයුම දින 90ක කාලයක් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.
ඕෂන් ඉන්ෆිනිටි සමාගම මැලේසියා රජය සමග ඇති කර ගත් එකගතාවක් මත අදාළ සෝදිසි මෙහෙයුම සිදු කෙරේ.
යානය සොයා ගැනීමට නොහැකි වුවහොත් මැලේසියා රජයට කිසිදු ගෙවීමක් කිරීමට සිදු නොවේ. යම් හෙයකින් ඔවුන්ට එහි සුන්බුන් හමුවුවහොත් මැලේසියා රජයට එම සමාගමට ගෙවීමක් කිරීමට සිදුවනු ඇතැයි ද සදහන් වේ.

(under the courtesy of asianmirror.lk news web)

Related posts

ශ‍්‍රී ලංකාවට උපරිම උදවු කරන්නැයි ඇමරිකා ජනාධිපති දන්වයි…

Shiran Viraj

මුස්ලිම් මෘතදේහවලට පණ තියෙනවා.. පුච්චනකොට රිදෙනවා..- බදියුදීන්

Shiran Viraj

රනිල් ඉවත් කරන්න පෙර සිටම ජනපතිට සුදානමක් තිබුණා

Shiran Viraj