31 C
Colombo
June 3, 2025
Local News News

සුරා සැල් අරින වසන වෙලාව වෙනස් කෙරේ

දිවයින පුරා පිහිටි සුරා ඇළවිසැල් විවෘතව තබන වේලාව වෙනස්කර තිබෙනවා. ඒ පෙරවරු 11.00 සිට පස්වරු 10.00 දක්වා විවෘතව තැබීමටයි මුදල් අමාත්‍යංශය තීරණය කර ඇත්තේ
මෙතෙක් සුරා සලැල් විවෘතව තැබුණේ පෙරවරු 09.00 සිට පස්වරු 09.00 දක්වාය.
(under the courtesy of nethnews.lk news web)

Related posts

අභියෝගය භාර ගන්න සූදානම්.. රට භාර දෙන්න…

Shiran Viraj

මුසම්මිල්ගේ ප්‍රහාරයෙන් විජිත හේරත් හාංසියි!

Shiran Viraj

මෙවර කම්කරු දිනය කල්දමයි

Shiran Viraj