February 1, 2026
Local NewsNews

සුරා සැල් අරින වසන වෙලාව වෙනස් කෙරේ

දිවයින පුරා පිහිටි සුරා ඇළවිසැල් විවෘතව තබන වේලාව වෙනස්කර තිබෙනවා. ඒ පෙරවරු 11.00 සිට පස්වරු 10.00 දක්වා විවෘතව තැබීමටයි මුදල් අමාත්‍යංශය තීරණය කර ඇත්තේ
මෙතෙක් සුරා සලැල් විවෘතව තැබුණේ පෙරවරු 09.00 සිට පස්වරු 09.00 දක්වාය.
(under the courtesy of nethnews.lk news web)

Related posts

පාර්ලිමේන්තුව පැය දෙකකට රැස්වේ

Shiran Viraj

05 කට කොරෝනා.. පීපල්ස් ලීසිං වසා දමයි..

Shiran Viraj

ජනාධිපති එක් රථයකින් පාර්ලිමේන්තුවට..

Shiran Viraj