24.1 C
Colombo
July 25, 2025
Local NewsNews

සව්දිය පිරීමට ගෙනා කොකාකෝලා බෝතලේ අපද්‍රව්‍ය (ඡායා)

වවුනියාව ප්‍රදේශයේ ඊයේ (21) පැවැති මංගල උත්සවයකදී සංග්‍රහ කිරීමට රැගෙන ආ සිසිල් බීම බෝතලයක තිබී කිසියම් අපද්‍රව්‍ය කැබැල්ලක් හමුවු බව වවුනියාව ප්‍රදේශවාසීන් පවසති.
වවුනියාව ප්‍රදේශවාසීන් පැවසූවේ විවෘත නොකළ අදාළ සිසිල් බීම බෝතලය ප්‍රදේශයේ තරුණයෙකුට ලබාදී ඇති අවස්ථාවේ අදාළ බෝතලයේ තිබී අපද්‍රව්‍ය දැක තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව මහජන සෞඛ්‍ය නිළධාරීන් වෙත දැනුවත් කිරීමට නියමිත බවද වවුනියාව ප්‍රදේශවාසීන් පැවසූහ.
ප්‍රදේශවාසීන් පැවසූවේ අදාළ සිසිල් බීම සමාගම නිපදවු බීම බෝතල් තුළ තීබි මීට පෙර අවස්ථා කිහිපයකදීම අපද්‍රව්‍ය තිබි හමුවී ඇති බවයි.
මේ පිළිබදව විමසීමට අප කොකොකෝලා ආයතනය සම්බන්ධකර ගැනීමට උත්සාහදැරූවද එම උත්සාහය අසාර්ථක විය.

(under the courtesy of srilankamirror.lk news web)

Related posts

ජනපති අගමැති ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් හමුව…

Shiran Viraj

IOC නිසා ceypetco ලබන පාඩුව හෙළි කරයි

Shiran Viraj

නිරෝධායන පවුල්වලට දුන් 10,000 සලාකය සීමා කෙරේ.. චක‍්‍රලේඛය මෙන්න…

Shiran Viraj