April 3, 2026
EntertainmentEntertainment NewsLocal News

මුතූට නිර්මාණ ගොඩයි

මුතූ තරංගා ලැබූ නව වසරේ අලුත්ම නිර්මාණ එකතුවකින් රසිකයන් අතරට එන්නට සූදානම් වන පුවතක් අපිට දැන ගන්නට ලැබුණා. ඒ ගැන අපි මුතූගෙන් විමසා බලන්නට කටයුතු කළා. ‘මේ දවස්වල කලා කටයුතු කිහිපයකටම දායක වෙන්නට මට අවස්ථාව ලැබී තිබෙනවා. ඒ අතර ටෙලි නාට්‍යය දෙකක්ම තිබෙනවා. එක් ටෙලි නාට්‍යයක මම රඟපාන්නේ සැමියා නොමැතිකම නිසා හුදකලා වූ බිරියක ගේ චරිතයක්. මේ චරිතය ඔස්සේ එවන් කාන්තාවක් මුහුණපාන සමාජමය ගැටලු විග්‍රහ වෙනවා. ඒ වගේම මගේ දෙවන ගීතය ගායනා කළා. එයටත් රූප රචනා නිර්මාණය කරන්නමේ දිනවල කටයුතු කරමින් සිටිනවා. ඉදිරියේ දී මේ නිර්මාණ මගේ රසිකයනට දැක බලා ගන්නට ලැබේවි.
උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

Related posts

රජය ලබාදුන් සහන පොරොන්දු කප්පාදු කිරීම පිළිබඳව නාමල් රාජපක්ෂගෙන් විවේචනයක්

Shiran Viraj

තලපත්, කෙලවල්ලා කිලෝව 2800යි.. බෝල්ලු, බලයා 1200යි…

Shiran Viraj

පාතහේවහැට මාරස්සන වසා දැමේ..

Shiran Viraj