30.7 C
Colombo
July 27, 2025
Local NewsNews

“FTT පරණ ඇඩ් වැලක එතෙයි”

අලුත් වැඩවලට කවදත් අතගහන FTT කණ්ඩායම කාලෙකට පස්සේ ආයෙත් අලුත් වැඩක් කරලා. ඒ තමයි අපි හැමෝගෙම මතකයේ රැඳුන රූපවාහිනී වෙළඳ දැන්වීම්වලින් කරපු නිර්මාණාත්මක වීඩියෝවක්.
මේ කරපු වැඩේට කිසිම සංගීත භාණ්ඩයක් අරගෙන නැහැ. ඒ ඇකපෙලා විදිහට තමයි කරලා තියෙන්නේ. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම කටහඬ යොදාගෙන තමයි මේ වැඩේ කරලා තියෙන්නේ.
සංස්කරණය නොකර තනිරූප රාමුවේ රූගත කළ දර්ශනයක් වීමත් මෙහි දැකිය හැකි තවත් විශේෂත්වයක් . මාස 05කට ආසන්න කාලයක් වැය වුණ මේ වැඩේට 100කට ආසන්න පිරිසක් සම්බන්ධවෙලා තියෙනවා. 4K තාක්ෂණය යොදා කරපු මේ වීඩියෝ එක නිර්මාණය කරලා තියෙන්නේ වෙළඳ දැන්වීම් නිර්මාණකරුවන්ට කරන උපහාරයක් විදියටයි.
දේශපාලන ප්‍රහසන කිහිපයකුත් එක්කර ඇති මේ වීඩියෝව පහතින් නැරඹිය හැකියි.

(under the courtesy of srilankamirror.lk news web)

Related posts

විශේෂඥ වෛද්‍යවරයෙක් NPP සෞඛ්‍ය ප‍්‍රතිපත්තිය හම ගහයි…

Shiran Viraj

ඔක්තෝබර් 18 සිට ලංකාවේ ඉන්නේ ජනාධිපති සහෝදරයෙක්…

Shiran Viraj

චංවාවලට උදවු කරන්නැයි දේශපාලක බලපෑම්.. තිස්සමහාරාම ප‍්‍රාදේශීය ලේකම් ධුරයෙන් අස්වෙයි..

Shiran Viraj