November 5, 2026
NewsPolitical

බස්නාහිර මහ ඇමතිගේ සින්දුව (වීඩියෝ)

දේශපාලන ක්ෂේත්‍රයේ කතා බහට ලක්වන චරිත උත්සව අවස්ථාවල දී ගයන රඟන අකාරය ඇතුළත් වීඩියෝ පට  පසුගිය කාලය පුරාම සමාජ ජාලවල  කතා බහට ලක්විය.
බස්නාහිර ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා විවාහ මංගලෝත්සවයක දී ගීතවත්වූ ආකාරය පහත වීඩියෝවෙන් නරඹන්න.වීඩියෝව-සමිත මධුශංකගේ ෆේස්බුක් පිටුවෙන්

Related posts

රාජිත සේනාරත්නගේ වරෙන්තු අත්හිටුවීමේ ඉල්ලීම අධිකරණයෙන් ප‍්‍රතික්ෂේප වෙයි

Shiran Viraj

තැපැල වර්ජනය කලත් අපි වැඩ – මැතිවරණ කොමිසම කියයි

Shiran Viraj

එදා දුෂිත කිවු සමාගම් එක්ක අද ආණ්ඩුව ගිවිසුම් ගහලා…

Shiran Viraj