28.4 C
Colombo
June 6, 2025
Local News News

පොලිතීන් ගැන රජයේ අලුත්ම තීරණයට නිෂ්පාදකයින්ගේ විරෝධය

පරිසර හිතකාමී ලන්ච් ෂීට් සහ පොලිතීන් නිෂ්පාදන තීරුබදු රහිතව ආනයනය කිරීමට රජය සූදානම් වන බව පොලිතීන් නිෂ්පාදකයින්ගේ හා ප‍්‍රතිචකී‍්‍රකරණය කරන්නන්ගේ සංගමය පවසනවා.
මේ හේතුවෙන් දේශීය පොලිතීන් කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල වන බවයි එම සංගමයේ සභාපති අනුර හේරත් කියාසිටියේ.
තහනම් ලන්ච් ෂීට් සහ පොලිතීන් අළෙවි කරන වෙළදුන්ට එරෙහිව තවමත් නිසි ලෙස නීතිය කි‍්‍රයාත්මක නොවන බවද මෙහිදි වැඩිදුරටත් ප‍්‍රකශ කෙරුණා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

උණුසුම් පුවත් මහර සිද්ධිය විමර්ශන කමිටුවෙන් අජිත් රෝහණ ඉල්ලා අස්වෙයි

Shiran Viraj

උසස් පෙළ උපකාරක පන්තිවල වෙළෙඳපොල වටිනාකම රුපියල් බිලියන 65ක්…

Shiran Viraj

උණුසුම් වු කොටදෙණියාව

Shiran Viraj