31 C
Colombo
June 3, 2025
News Political

අවස්ථාවාදීන් එලවන හැටි ජනපති පවසයි

දූෂිත මෙන්ම අවස්ථාවාදී දේශපාලනඥයින් පළවා හැරීමේ සටනට පෙබරවාරි 10 වන දින රටේ ජනතාව ඒකරාශී විය යුතු බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ බුලත්කොළයට හැර අන් සෑම පක්ෂයකටම ලබාදෙන ඡන්දය දූෂිත දේශපාලනය ශක්තිමත් කිරීමට ලබාදෙන ඡන්දයක් බවයි.
19 වන සංශෝධනය සිදුකිරීමත් සමග අද රට පාලනය කරන්නේ රජෙක් හෝ ජනාධිපතිවරයෙක් නොව රටේ ජනතාව විසින් බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.
මාතලේ ප‍්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පල කළේය.
(under the courtesy of adaderana.lk news web)

Related posts

මල්වානේ බැසිල්ගේ නිවසත් කුඩු කරයි.. ගිනි තබයි..

Shiran Viraj

කුමාර වෙල්ගමට නගරය මැදදී පහර දෙයි…

Shiran Viraj

තවත් ප‍්‍රදේශ කිහිපයක් ලොක්ඩවුන්…

Shiran Viraj