April 3, 2026
Local NewsNews

විරල චන්ද්‍රගහණයක් හෙට

හෙට(31) දිනයේ විරල චන්ද්‍රගහණයක් සිදුවීමට නියමිතව තිබේ.
කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා හා අභ්‍යාවකාශ ඒකකයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දන ජයරත්න මහතා සදහන් කළේ මෙය පියවි ඇසින් නිරීක්ෂණය කළ හැකි බවයි.
මේ වසර තුළ චන්ද්‍රගහණයන් දෙකක් සිදුවීමට නියමිත අතර ඉන් පළමු චන්ද්‍රගහණය වන මෙය ඉතා විරල චන්ද්‍රගහණයක් ලෙස සැළකෙයි.
මෙම චන්ද්‍රගහණය ශ‍්‍රී ලංකාවාසීන්ට පස්වරු 6.21 සිට රාත‍්‍රී 7.37 දක්වා කාලය තුළ නැගෙනහිර ක්ෂිතිජයට ආසන්නව දැකගත හැකිබව ආචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.
(under the courtesy of adaderana.lk news web)

Related posts

ඇලෝසියස්ගේ මෙන්ඩිස් සමාගමට කෝටි සීයක බදු සහනයක්…

Shiran Viraj

වැරදි කරන රියදුරන්ගේ ලකුණු කැපී බලපත‍්‍රය අහෝසි වන ක‍්‍රමය එයි..

Shiran Viraj

මෙරට ප‍්‍රබලයෙකුගේ කෝටි 35ක විදෙස් ගිණුමක් හමුවෙයි

Shiran Viraj