28.9 C
Colombo
June 2, 2026
NewsPolitical

ජවිපෙ නිහඬව ඉන්න තීරණය කරයි

කිසියම් කණ්ඩායමකට සියයට 50ක සභික ධූර සංඛ්‍යාවක් නොමැති පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී ජනතා විමුක්ති පෙරමුණේ හැසිරීමද ප‍්‍රබල බලපෑමක් ඇති කරනු ඇතැයි විචාරකයන් පවසනවා.
කෙසේවෙතත් වැඩි සභික ධූර සංඛ්‍යාවක් හිමිකර ගත් කණ්ඩායම්වලට ඒ ඒ පළාත් පාලන ආයතනයේ බලය පිහිටුවීම සඳහා තමන් සහාය දෙන්නේ හෝ බාධා කරන්නේ නොමැති බවයි ජනතා විමුක්ති පෙරමුණ පවසන්නේ.
පළාත් පාලන මැතිවරණයේ ප‍්‍රතිඵලයට අනුව ආණ්ඩු මරුවක්ද සිදුවිය යුතු බවට පළවන අදහස් සම්බන්ධයෙන්ද නෙත් නිවුස් ජනතා විමුක්ති පෙරමුණෙන් විමසීමක් කළා.
එහිදී ඔහු සඳහන් කළේ ජනතාව ලබා දී ඇති තීරණයට අනුව ඒ ඒ දේශපාලන පක්ෂ ඉදිරියේදී විවිධ හැසිරීම් දක්වනු ඇති බවයි.

(under the courtesy of nethnews.lk news web)

Related posts

වෙසක් සමයේ පොලිතින් හා ප්ලාස්ටික් භාවිතය තහනම්…

Shiran Viraj

විදුලි බිල වැඩි කිරීමේ උත්සාහය ජනවරම පාවාදීමක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි

Shiran Viraj

බුරවි සුලි කුණාටුවෙන් උතුරේ 43,814ක් විපතට.. නිවාස 2000කට හානි..

Shiran Viraj