April 3, 2026
Local NewsNews

වියළි කාළගුණය හේතුවෙන් යලි මතුවන නටබුන්

මධ්‍යම කදුකරයේ ජල පෝෂක ප‍්‍රදේශවලට මාස කිහිපයක් තිස්සේ පවතින වියළි කාළගුණය හේතුවෙන් කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශ වල ජල මටිටම පහළ බසිමින් පවතින බව විදුලි බල මණ්ඩලය පවසයි.
කාසල්රි ජලාශයේ ජල මටිටම පිටාර මටිටමෙමි සිට අඩි දහසයක් පහළ වැටිම හේතුවෙන් එම ජලාශය ඉදිකිරිමේදි යටවු නටබුන් යලිත් මතුවිමට පටන්ගෙන ඇති අතර ජලයෙන් යටවි තිබු දුපත්ද මතුවිමට පටන්ගෙන තිබේ.

(under the courtesy of adaderana.lk news web)

Related posts

හිතුවත්කාර වැඩ නිසා කර්මාන්ත කඩා වැටෙනවා

Shiran Viraj

පාවහන් හාන්සියි..

Shiran Viraj

ජනතාව වෙනුවෙන් සංවර්ධනය ඉදිරියටම ක්‍රියාත්මක කරන්න-ජනපතිගෙන් උපදෙස්

Shiran Viraj