27.9 C
Colombo
July 29, 2025
Local NewsNews

කොට්ටාවේ වෙළෙඳසැලක ගින්නක්

කොට්ටාව නගරයේ මෝටර් රථ අමතර කොටස්  වෙළෙඳසැලක ගින්නක් හටගෙන තිබේ.
අද(25) පස්වරුවේ ගින්න හටගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.
ගින්න මැඩපැවැත්වීමේ කටයුතු සඳහා කොළඹ ගිනි නිවීමේ ඒකකය මඟින් නිලධාරීන් පිටත් කර තිබේ.
ගින්නට හේතුව සහ සිදුවූ දේපල හානිය පිළිබඳ මෙතෙක් අනාවරණය වී නොමැති අතර කොට්ටාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

පොහොට්ටුව ලක්ෂ 50 පනී : අවසන් ප්‍රතිඵලය මෙන්න

Shiran Viraj

” පිදුරංගල ෆොටෝ එඩිට් කරපුවා ”- කැෆේ විධායක අධ්‍යක්ෂකගෙන් හෙළිදරව්වක්.

Shiran Viraj

අර්බුදයට චන්ද්‍රිකා විසදුම් දෙකක් දෙයි..

Shiran Viraj