25.4 C
Colombo
July 26, 2025
NewsPolitical

විහාරස්ථාන ආරක්ෂා කළ නොහැකි නම් බුද්ධ ශාසනය ද ආරක්ෂා කළ නොහැකියි

ග්‍රාමීය විහාරස්ථාන ආරක්ෂා කළ නොහැකි නම් බුද්ධ ශාසනය ද ආරක්ෂා කළ නොහැකි බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
අග්‍රමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ග්‍රාමීය විහාරස්ථාන සංවර්ධනය සඳහා අමාත්‍යංශ කිහිපයක මැදිහත් වීමෙන් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවයි.
ගාල්ල, උඩුගම ශ්‍රී ශාසනාලංකාරාම විහාරස්ථානයේ ගොඩනැගිල්ලක් විවෘත කිරීම සහ පෙරහැර අවස්ථාවට එක්වෙමින් අග්‍රමාත්‍යවරයා  මේ සම්බන්ධයෙන් අදහස් පළ කළේය.
මේ අතර ජල ගැලීම් පාලනය කිරීම සඳහා ගිං ගඟ ආශ්‍රිතව ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කරන බව ද අග්‍රමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

කොවිඩ් එන්නත් මධ්‍යස්ථානයක උණුසුම් තත්වයක්.. පොලිසිය කැදවයි..

Shiran Viraj

සමාජ ජාලයන්හි අදහස් පල කරන්නන් ‘සයිබර් ආරක්ෂණ පනත’ මගින් Blackmail කරයි..

Shiran Viraj

ඩෙවොන් දිය ඇල්ල රක්ෂිතයේ ගින්නක්.. අක්කර ගාණක් විනාශයි…

Shiran Viraj