27.8 C
Colombo
May 20, 2026
NewsPolitical

පළාත් සභා මැතිවරණය සමානුපාතික ක්‍රමය යටතේ පැවැත්විය යුතුයි

පළාත් පාලන මැතිවරණයේදී සිදු වූ අඩුපාඩු අවම කර ගනිමින් පළාත් සභා මැතිවරණය ද සමානුපාතික ක්‍රමය යටතේ පැවැත්විය යුතු බව පැෆ්රල් සංවිධානය පවසයි.
ඔවුන් පෙන්වා දෙන්නේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී මෙම ක්‍රමය භාවිතා කිරීම තුළ බොහෝ ගැටළු දක්නට ලැබුණු බවයි.
පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමය යටතේ පැවැත්විය යුතු බවට ඇතැම් දේශපාලන පක්ෂ සිදු කරන ප්‍රකාශ සම්බන්ධයෙන් අද දෙරණ  සිදු කළ විමසීමකට පිළිතුරු දෙමින් පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා මෙම අදහස් පල කළේය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

අනාගත ලෝකයට සූදානම් වීමට අධ්‍යාපන ක්‍රමය යළි සකස් කළ යුතුයි – නලින්ද ජයතිස්ස

Shiran Viraj

දෙසිය විසිපහේ ගැටළුව ලක්ෂ 150කට භාර කළ බවට ආණ්ඩුවෙන් ප‍්‍රකාශයක්

Shiran Viraj

අභියෝගය භාර ගන්න සූදානම්.. රට භාර දෙන්න…

Shiran Viraj