January 26, 2026
NewsPolitical

එජාප ප්‍රතිසංවිධාන කමිටු වාර්තාව අද අගමැතිට !

එක්සත් ජාතික පක්ෂය පුර්ණ ප්‍රතිසංවිධානයකට ලක් කිරීම සඳහා යෝජනා ලබා ගැනීමට පත් කළ කමිටුවේ වාර්තාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත අද (05) බාර දීමට නියමිතය.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා මෙම කමිටුවේ සභාපතිත්වය දරණ අතර හරින් ප්‍රනාන්දු, සාගල රත්නායක, අකිල විරාජ් කාරියවසම් සහ අජිත් පී. පෙරේරා ඇමතිවරු කමිටුවේ සෙසු සාමාජිකයෝ වෙති.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත් සතියේදී මේ කමිටුව පත් කළේය.

(under the courtesy of srilankamirror.lk news web)

Related posts

ජවිපෙ හිටපු මන්ත්‍රීවරු වසර 13ක් තිස්සේ කෝටි 24ක පැන්ෂන් අරන්…

Shiran Viraj

ලෝක ධනවතුන්ගේ ලයිස්තුව නවීකරණය වේ, “ඊ” ව්‍යාපාරිකයන් පෙරමූණේ .!

Shiran Viraj

සහල් පාලන මිල 275 කරන්නැයි කියති.. නැතොත් සහල් උග‍්‍ර හිගයක්.. වී කිලෝව 150යි..

Shiran Viraj