January 30, 2026
Local NewsNews

ඒකල කාර්මාන්ත ශාලාවක ගෑස් කාන්දුවක් : 30ක් රෝහලේ

ජා-ඇල, ඒකල ප්‍රදේශයේ කාර්මාන්ත ශාලාවක ගෑස් කාන්දුවක් හේතුවෙන් 30 දෙනෙකු රෝහල්ගත කර තිබේ.
ඉන් වැඩි දෙනෙකු කාන්තාවන් වන බව පොලීසිය ප්‍රකාශ කළේ ය.
කර්මාන්ත ශාලාව මේ වන විට තාවකාලිකව වසා දමා ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තාවක් කැඳවීමට පියවර ගෙන තිබේ.

Related posts

කොළඹ කැසිනෝවකට කියා මුදල් වංචාවක්..- ප‍්‍රකට නිලියක් පොලිසි යයි…

Shiran Viraj

සහල් අර්බුදයට ඉන්දියාවෙන් සහල් ගෙන්වන්නැයි කියයි.. කිලෝව 135ලු..

Shiran Viraj

වැරදි ගැබ්ගැනීමක් නම් නොමිලේ රහස් ප්‍රසූතිය – අලෙවියෙන් පසු මුදල් අපට – සැකකරු හසුවේ

Shiran Viraj