29 C
Colombo
June 3, 2025
International News News

ලෝකයට නව නැගිටීමක් අවශ්‍යයි – ශුද්ධෝත්තම ෆැන්සිස් පාප් වහන්සේ

පවතින අමිහිරි අත්දැකිම් මධ්‍යයේ ලෝකයට නව නැගිටීමක් අවශ්‍ය බව, ශුද්ධෝත්තම ෆැන්සිස් පාප් වහන්සේ පවසයි.
යේසුස් වහන්සේගේ උත්ථානය සිහි ගන්වමින් වතිකානයේ ශාන්ත බැසිලිකා දේවස්ථානයේ පැවති පාස්කු ඉරිදා ප්‍රධාන දේව මෙහෙයට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළේය.
ලොව සිව්දෙසින් නිරන්තරයෙන් අසන්නට ලැබෙන අමිහිරි සිදුවීම් වළක්වාලීම සඳහා ලෝකය එකම පවුලක් ලෙස නැගී සිටිය යුතු බව ද උන්වහන්සේ එහිදී වැඩි දුරට ත් පවසයි.
යේසුස් වහන්සේගේ උත්ථානය සිහි ගන්වමින් පැවති ලොව ප්‍රධාන දේව මෙහෙය සඳහා ශාන්ත බැසිලිකා දේවස්ථානයට කිතුනු බැතිමතුන් දහස් ගණනක් රැස්ව සිටියහ.

(under the courtesy of newsfirst.lk web)

Related posts

අගමැතිගෙන් පොලිස්පතිට හදිසි නියෝගයක්…

Shiran Viraj

O/L විභාගය කල් යයි

Shiran Viraj

අනුර V8 එකක යන්නේ ආරක්‍ෂාව ගැන හිතලයි..- හරිනි

Shiran Viraj