25.6 C
Colombo
June 17, 2025
News Political

අගමැති – නීතිය හා සාමය ඇමති අතර විශේෂ සාකච්ඡාවක් – ඇමති මලික් සමරවික්‍රමත් එක්වෙයි

නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර සමග අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ අමාත්‍ය මලික් සමරවික්‍රම ඊයේ (01) රාත්‍රියේ සාකච්ඡා කර තිබෙනවා.
ඒ, කිසියම් මන්ත්‍රීවරු පිරිසක් විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදීමේ ඉඩකඩක් පවතින්නේ ද යන්න පිළිබඳවයි.
මෙම හමුවෙන් අනතුරුව රංජිත් මද්දුම බණ්ඩාර හා මලික් සමරවික්‍රම යන අමාත්‍යවරුන් දෙදෙනා අතර ද විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. මෙම සාකච්ඡා වට දෙකම සාර්ථකව අවසන් වූ බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

(under the courtesy of nethnews.lk news web)

Related posts

අනුර දිසානායක පුංචි අම්මාගේ පෙට්ටගමේ තිබුනු ඩොලර් මැතිවරණට ලැබුණා කියා පිලිගත්තා..

Shiran Viraj

මා ඇමති වෙද්දි මාසික ආදායම කෝටි 40යි.. දැන් කෝටි 100යි..

Shiran Viraj

විදුලි බිල ඉහලට.. තුන් හතර ගුණයකින් වැඩි වෙයි..- ඇමති

Shiran Viraj