26.7 C
Colombo
September 18, 2026
Local NewsNews

විදුලි අර්බුදයට පිළියමක් ලෙස පෞද්ගලික බලාගාර 3 කින් විදුලිය මිලදී ගනියි

පවතින වියලි කාලගුණයත් සමඟ ඉදිරියේදී ඇතිවිය හැකි විදුලි අර්බුදයට පිළියමක් වශයෙන් පෞද්ගලික බලාගාර තුනකින් විදුලිය මිලදී ගැනිමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර තිබේ.
ගිවිසුම්වල කාලය අවසන්වීම හේතුවෙන් අදාළ බලාගාරවලින් විදුලිය මිලදී ගැනිම නතර කර තිබූ අතර පවතින විදුලි ඉල්ලුමට පිළියමක් වශයෙක් අදාළ ගිවිසුම්වල කාලය දීර්ඝ කිරිමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.
මේ වන විට පවතින විදුලි ඉල්ලුමට පිළියමක් වශයෙන් මෙගාවොට් 100ක ධාරිතාවයක් විදුලිබල පද්ධතියට එකතු කිරිම ඉදිරි සතිය තුළ සිදු කිරිමට සැලසුම් කර තිබේ.
මේ වන විට පවතින වියලි කාලගුණ තත්ත්වය හේතුවෙන් ජල විදුලි උත්පාදනය සියයට 15 දක්වා අඩුවී ඇති බව සුලක්ෂණ ජයවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

මහ කැන්වසින් එකකින් දඹුල්ල උණුසුම්.. රාජ්‍ය ඇමති පොලිසියෙන් ආපසු හරවයි..

Shiran Viraj

බ්‍රිතාන්‍ය ඉතිහාසයේ ආණ්ඩුවක් ලැබූ දරුණුතම පරාජය අත්විඳී

Shiran Viraj

ඉන්දීය ඇල්ටෝ ලංකාවට එන මිල මෙන්න…

Shiran Viraj