27.8 C
Colombo
August 7, 2026
EntertainmentEntertainment NewsNews

ඔබේ සිත් සොරා ගත් ආදර මධු

(1)   ඔබ ගැන කෙටියෙන් විස්තර කරන්න ?
“මම මදු එකනායක මම ඉන්නෙ මාතලේ ,පල්ලෙපොල, පවුලේ ඉන්නවා අම්මියි තාතියි,අයියායි මමයි,
( 2) කොහමද මෙ දවස්වල  වැඩකටයුතු ?
 ම්… ඉතින් ගොඩක් හොදයි අලුත් නිර්මාණ වලට  ලැබිලා තියනවා එවගෙන් නිර්මාණය කිහිපයකට සම්බන්ධ උනා ඉතින් එහෙම තමයි ,
(3)  ඔබ මුලින්ම රංගනයනයට පිවිසෙන්නේ කොහමද  ?
ඇත්තටම මතක් ඔනි එ ගැන මට මෙ තැනට  එන්න ගොඩක් උදව් කරෙ නිලුක වීරසිංහ  අයියා එයා තමයි මට මුලින්ම වජිර අයියාගෙ Music video එක්කට ආරාධනා කලෙ එ නිර්මාණය හාරහා මට අලුත් නිර්මාණ වලට සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබුනා ,
(4) රංගනයනයට වගෙම තවත් දක්ෂතා ඇති ?
 ඔව් මන් රංගනයනයට වගෙම නර්තනයටත් ගොඩක් කැමති එත් මන් රංගනයනයෙන් ඉදිරියට යන්න තමයි මගෙ බාලපොරොතුව.
( 5) අලුතෙන් දායක වුනු නිර්මාණ ගැන මතක් කලොත් ?
අලුතෙන් නිර්මාණ කිහිපයකට සම්බන්ධ උනා   ඇත්තටම එ ගොඩක් හොද නිර්මාණ තමයි gayashan අයියගෙ music video එකකට සම්බන්ධ උනා එවගෙම කුමුදු නිශාන්ත සර්ගෙ poya Tele Drama එක්කට සම්බන්ධ උනා එ වගෙම මොහාන් නියාස් සර්ගෙ ,film එක්කට ආරාධනා   ලැබිලා එකටත් සම්බන්ධ උනා එ වගෙම shan Madushan මල්ලිගේ අලුතෙන් music video එකකටත් සම්බන්ධ උනා එවාට ගොඩක් ප්‍රතිචාර තියනවා ඉතින් ලැබෙන හොද හැම නිර්මාණයකටම සම්බන්ධ වෙන්න බාලපොරොතුවෙන් ඉන්නවා ,
6)  ඉදිරි  plans මොන වගෙද ?
ඉතින් මගෙ රැකියාව දියුනු කරගෙන  ඉදිරියට යන්න තමයි බලපොරොත්තුව,
අනිවාර්යයෙන්ම එ ගැන මතක් කරන්නම  ඔනෙ අද මන් මෙ තැන ඉන්නෙ එයාලා නිසයි මුලින්ම මාව මෙ  fheel එකට යොමු කරපු නිලුක අයියාවත්, එ වගෙම වජිර අයියාවත්,සුගත් ජනක අයියාවත් ,කුමුදු නිශාන්ත සර්,මොහාන් නියාස් සර් ,විශේෂයෙන්ම මතක් කරන්න ඔනි,මගෙ පවුලේ අය, එ වගෙම මගෙ යාලුවො නම් වශයෙන් කියන්න බැරි තරම් පිරිසක් ඉන්නවා මගෙත් එක්ක ඉතින් එ හැමෝගෙම ලොකු සහයොගයක්  ලැබෙනවා .ඉතින් එ හැමෝටම ගොඩක්  ස්තුතියි
රසිකයන්ට කියන්න දෙයක් ඇති නෙද ?
ඉතින් මෙතක් කල් මාත් එක්ක හිට්යා වගෙම ඉදිරියට ප්‍ර්ක්ශක ඔබව බලපොරොත්තු වෙනවා,අවසන වතාවට මන් මගෙ හදවතින්ම ස්තුතිය පුදකර සිටිනවා මගෙ ආදරිනිය ප්‍රක්ශකයන්ට,

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

Related posts

විදේශ රැකියා කියා ලාංකිකයන් පිරිසක් රුසියානු හමුදාවට බලෙන් බන්දන්න යයි…

Shiran Viraj

විදුලිය බිද වැටීම සුළු දෙයක්.. ඒකට ඇමති ඉල්ලා අස්වෙන්න උවමනා නෑ..

Shiran Viraj

උඩරට සහ පහතරට එලවළු මිල යලිත් ඉහලට…

Shiran Viraj