31.1 C
Colombo
June 9, 2025
News Political

ඇත්තටම මොකද වුණේ.?රටම බලාසිටි විශ්වාසභංග යෝජනාවෙන් ඒකාබද්ධ විපක්ෂය ජයගනී ,හිටපු ජනපති හෙළි කළ දේ

අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව තුළින් ඒකාබද්ධ විපක්ෂය ජයග්‍රහණය කළ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
ඔහු පෙන්වාදෙන්නේ පාර්ලිමේන්තුව තුළ ඒකාබද්ධ විපක්ෂයේ බලය වැඩි කරගැනීමට මේ වන විට හැකි වී ඇති බවයි.
විශ්වාසභංග යෝජනාවේ ඡන්ද විමසීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් හිටපු ජනාධීපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළකර තිබුණා.
(under the courtesy of adaderana.lk news web)

Related posts

රෝහල් දෙකක් බෙදාගන්න ව්‍යාපාරික පොරයක්..

Shiran Viraj

විදුලි ගාස්තු රුපියලකින් අඩුවෙයි..

Shiran Viraj

සහකාර ප්‍රාදේශීය ලේකම්වරිය නිවසේදී ගිනිගෙන මිය යයි…

Shiran Viraj