26.1 C
Colombo
September 11, 2025
Local NewsNews

නීතී විරෝධී දුම්වැටි තොඟයක් රේගුවේ හිරවෙයි

නීති විරෝධි ලෙස විදේශීය දුම්වැටි තොඟයක් මෙරටට රැගෙන ඒමට උත්සහ කළ පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපල රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අද(30) උදෑසන ඩුබායි සිට මෙරටට පැමිණි පුද්ගලයෙකුගේ ගමන් මළු පරික්ෂා කිරිමේදී අදාළ දුම්වැටි තොඟය සොයා ගත් බව  රේගු මාධ්‍ය ප්‍රකාශය රේගු අධ්‍යක්ෂ සුනිල් ජයරත්න මහතා සඳහන් කළේය.
එහිදී ගමන් මළු තුළ තිබී රුපියල් ලක්ෂ 16කට අධික වටිනාකමින් යුත් දුම්වැටි 33,000ක් සොයාගෙන තිබේ.
සැකකරු 36 හැවිරිදි උහුමීය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ගුවන් තොටුපල රේගුව සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

ගොවීන් රජයට වී කිලෝ 16,000ක් විකුණලා..

Shiran Viraj

කලාකරුවෝ කා කොටාගනිති… ‘ඉරාජ් එක්ක බෑ..’ කියා කසුන් කල්හාර, උමාරා ‘රගහල’ වර්ජනයේ..

Shiran Viraj

මෝටර් රථයකින් ආ හතරක් හිමිනමකට වෙඩි තබයි..

Shiran Viraj