26.9 C
Colombo
July 27, 2025
Local NewsNews

වැඩබලන නව පොලිස්පති පත්වෙයි

වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා පත් කර තිබේ.

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා එක්සත් ජාතීන්ගේ පොලිස් ප්‍රධානීන්ගේ සමුළුවට සහභාගීවිම සදහා විදෙස් ගතව ඇති බැවින් වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා පත් කර ඇති බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

ඒ අනුව අද(18) සිට ලබන 25 වනදා  දක්වා වැඩබලන පොලිස්පතිවරයා ලෙස සී.ඩී වික්‍රමසිංහ මහතා කටයුතු කරනු ඇත.
(under the courtesy of adaderana.lk news web)

Related posts

සිරිපා කරුණාවට විශේෂ දුම්රියක් අද සිට

Shiran Viraj

‘රණවිරු ඇපරල්’ ලේබලයෙන්ම මැසූ හමුදා නිල ඇදුම් දහසක් අත්අඩංගුවේ..

Shiran Viraj

පාසැල් වසා දමා නැවතත් සංචරණ සීමා..?

Shiran Viraj