30.7 C
Colombo
July 27, 2025
NewsPolitical

බැදුම්කර සිද්ධියට අදාළව ජනාධිපති ලේකම්වරයා පාර්ලිමේන්තුවට නොකැඳවීම ගැටළුවක්

මහ බැංකු බැදුම්කර සිද්ධියට අදාළව ජනාධිපති ලේකම්වරයා පාර්ලිමේන්තුව හමුවට නොකැඳවීම පිළිබඳව ගැටලු මතුවන බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.

ඒකාබද්ධ විපක්ෂය කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්.පීරිස් මහතා මේ බව සඳහන් කළේය.
(under the courtesy of adaderana.lk news web)

Related posts

රජයක් ලෙස අප රටට විහිළු සපයනවා..- චන්දිම වීරක්කොඩි

Shiran Viraj

පොල් ගෙඩි කෝටි 20ක් රටින් ගෙන්නයි..

Shiran Viraj

ප‍්‍රදේශ රැසක විදුලිය බිද වැටේ.. බලාගාරවලට ඉන්ධන නෑ..

Shiran Viraj