April 3, 2026
NewsSportsSports News

මාලිංගට යළිත් අවාසනාව උරුම වෙයි (VIDEO)

කැනඩාවේ පැවැත්වෙන ග්ලෝබල් පන්දු වාර 20 ක‍්‍රිකට් තරගාවලියේ ලසිත් මාලිංග නායකත්වය දරණ මොන්ටේ‍්‍රල් ටයිගර්ස් කණ්ඩායම ඊයේ (30) තවත් තරගයක් පරාජයට පත්වුණා.
 
ඒ, සී. ඩබ්ලිව්. අයි. කණ්ඩායම හමුවේ කඩුළු 02කින්.
 
පළමුවෙන් පන්දුවට පහර දුන් ලසිත් මාලිංගගේ මොන්ටේ‍්‍රල් ටයිගර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20දී කඩුළු 09ක් දැවී ලකුණු 104ක් රැස්කලා.
 
එම ඉලක්කය හඹා ගිය සී. ඩබ්ලිව්. අයි. කණ්ඩායම අවසන් පන්දුවාරයේදී ජය වාර්තා කලා. බිඳවැටුනු කඩුළු සංඛ්‍යාව 08ක්.
 
ලසිත් මාලිංග ලකුණු 32කට කඩුළු දෙකක් දවා ගත්තා. මාලිංගගේ කණ්ඩායම සහභාගී වූ පළමු තරගයද ඉකුත් දා පරාජයට පත්වුණා. 

Related posts

කතානායකට විශ්වාස භංගයක්.. ඔහු ඉවත් කර අලුත් කතානායකයෙක්…

Shiran Viraj

අත්දැකීම් නැති ජනාධිපතිවරයකුට දුන්නොත් රට යලි අනතුරේ.. රනිල්ටම රට දිය යුතුයි..

Shiran Viraj

ආගමික අන්තවාදීන්ගේ ඉල්ලීම් වලට අවනත වන්න එපා – කොවිඩ් මළ සිරුරු භූමිදානය කිරීමේ තීන්දුව වෙනස් කරන්න එපා – ජනපතිට ඉල්ලීමක්

Shiran Viraj