27.9 C
Colombo
July 29, 2025
Political

‘මහින්ද මහත්තයා සොරකම් කළා කීවට රට හැදුවා’ – ගැටඹේ නාහිමි

”මහින්ද මහත්තයා සොරකම් කළා කිවත්, රට හැදුවා” යැයි පේරාදෙණිය ගැටඹේ ඓතිහාසික රාජෝපවනාරාම විහාරස්‌ථානයේ විහාරාධිපති චන්ද්‍රකීර්ති ශ්‍රී අමරවංශ, සද්ධර්ම වාගීශ්වර පූජ්‍යපාද කැප්පෙටියාගොඩ සිරිවිමල නායක මාහිපාණන් වහන්සේ පවසති.
 
එහෙත් වත්මන් ආණ්ඩුව රටත් නොහදා හොරකම් කරන බව උන්වහන්සේ පවසති.
 
තිස්ස අත්තනායක මහතා වෙනුවෙන් ඊයේ ගැටඹේ පන්සලේ පැවති බෝධි පුජාවේදී අනුශාසනාව කරමින් උන්වහන්සේ එබැව් සඳහන් කළහ.
 
මෙම රජය රටේ සියලු දේපළ සම්පත් විකුණන බවට ද උන්වහන්සේ චෝදනා කරති.

(under the courtesy of srilankamirror.lk news web)

Related posts

රතු මුහුදේ හුතී ක‍්‍රියා ලංකාවට තර්ජනයක් නම් ඊට එරෙහි ක‍්‍රියා කරනවා..- ජනපති

Shiran Viraj

අනුර V8 එකක යන්නේ ආරක්‍ෂාව ගැන හිතලයි..- හරිනි

Shiran Viraj

පොලීසිය ජනපති යටතට

Shiran Viraj