February 1, 2026
BusinessBusiness NewsNews

පුංචි කාර් මිළ යළිත් ඉහළට

අශ්වබල ධාරිතාව 1000ට අඩු සාමාන්‍ය මෝටර් රථ හා හයිබ්‍රිඩ් රථ සඳහා අයකරන නිෂ්පාදන බදු ඉහළ දැමීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ගතවූ කාලසීමාවේදී එම මෝටර් රථ ශ්‍රී ලංකාවට ආනයනය කිරීම වැඩිවී ඇති හෙයින් මුදල් අමාත්‍යාංශය මෙම තීරණය ගෙන තිබේ.

ධාරිතාවය                                 පැරණි බද්ද           නව බද්ද

1000CC අඩු සාමාන්‍ය රථ             රු. ලක්ෂ 14     රු. ලක්ෂ 15

1000CC අඩු දෙමුහුන් (හයිබ්‍රිඩ් රථ)  රු ලක්ෂ 8.5     රු. ලක්ෂ 12.5

(under the courtesy of hirunews.lk news web)

Related posts

සුභ මොහොතට අනුව බූන්දලු ලේවායේ ලුණු අස්වැන්න නෙළීම ආරම්භයි

Shiran Viraj

පොහොට්ටු මන්ත‍්‍රීන් 19ක් ඉල්ලා අස්වන බවට ලිපි බාර දෙති..

Shiran Viraj

එන වසර මැද ණය වාරික ඩොලර් බිලියන හයයි.. IMF ගියොත් ඩොලරය 240 සිමාවේ.. නොගියොත් 300 පනී..

Shiran Viraj