February 1, 2026
Local NewsNews

ජන බලයට දුන් කිරි පැකට් ගැන වාර්තාව සැකයි

කිරි පැකට් සිද්ධියේ රස පරීක්‍ෂක වාර්තාව පිළිබදව තමන්ට සැක පවතින බව ඒකාබද්ධ විපක්‍ෂය පවසනවා. ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධාන කෙරුණු ‘‘ජනබලය කොළඹට’’ විරෝධතා රැළියට සහභාගීවූවන්ට ලබා දුන් කිරි පැකට්වල වස මුසු වී තිබුණු බවට කෙරුණු චෝදනා අසත්‍යයක් බව විමර්ශන වලින් තහවුරු වී ඇතැයි නීිතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර ඊයේ (08) ප‍්‍රකාශ කළා. ඊට ප‍්‍රතිචාර දක්වමින් පාර්ලිමේන්තු මන්තී‍්‍ර කංචන විජේසේකර මේ බව කියාසිටියා.

නලින් බණ්ඩාර නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් රස පරීක්‍ෂක වාර්තාවක් ලෙස මෙලෙස ඉදිරිපත් කර ඇත්තේ පොලීසිය විසින් ඉදිරිපත් කළ වාර්තාව බවයි මෙහිදි ප‍්‍රකාශ කෙරුණේ. කංචන විජේසේකර මන්ති‍්‍රවරයාගේ මෙම ප‍්‍රකාශයට නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මෙලෙස ප‍්‍රතිචාර දැක්වුවා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

ජනපති යන එන පාරේ මිරිහානේ කිරිපිටි පෝලිම තවත් වෙනසක් කරයි..

Shiran Viraj

රනිල්ගෙන් පසු එජාපයට රවී කරුණානායක හැර වෙන විකල්පයක් නෑ…

Shiran Viraj

පිටි කිලෝව 500යි.. පාන් 350ට.. බනිස් 150ට… මාසයකින් පාන් නැත්තටම නෑ…

Shiran Viraj