February 1, 2026
NewsPolitical

ජවිපෙ ගෙනා 20 සංශෝධනයට ශ්‍රේෂ්ඨාධිකරණය එරෙහිවෙයි – අද පාර්ලිමේන්තුවට දැනුම් දුන් අවසන් තීරණය මෙන්න

ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කර ඇති 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇතැම් වගන්ති සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් හා ජනමත විචාරණයක් අවශ්‍ය බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබේ.
ජනතා විමුක්ති පෙරමුණේ විජිත හේරත් මන්ත්‍රීවරයා පෞද්ගලික යෝජනාවක් ලෙස 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදරිපත් කෙරිණ.
ඒ සඳහා වන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය පාර්ලිමේන්තුවට දැනුම් දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඉහත අදහස් දක්වා තිබේ.

(under the courtesy of nethgossip.lk news web)

Related posts

නෙල්සන් මැන්ඩෙලාගේ පළමු බිරිඳ ලොවෙන් සමුගනී

Shiran Viraj

ෂූටින් නැති­ දාට අපේ ගෙදර ඔක්කොම වැඩ කරන්නේ මමයි රංගන ශිල්පිනී හෂි­නිකා කර­ල්ලියද්ද

Shiran Viraj

සුනාමි සමරා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක්…

Shiran Viraj