27 C
Colombo
July 27, 2025
Local NewsNews

කොරියන් ගිය ශ්‍රී ලාංකික තරුණයා යැවූ බව කියන අහස් කූරක් නිසා ඉන්ධන ලීටර් මිලියන තුනක් විනාශ වෙයි..! තරුණයා සැකපිට අත්අඩංගුවට

දකුණු කොරියාවේ සෝල් නුවර තෙල් ගබඩා සංකීර්ණයක ඇති වූ පිපිරීමක් සම්බන්ධයෙන් 27 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව The Korea Herald පුවත් සේවය වාර්තා කරනවා.
අත්අඩංගුවට ගත් ශ්‍රී ලාකික තරුණයා කලක් තිස්සේ  දකුණු කොරියාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියාවක නිරතවී සිට ඇති අතර ඔහු විසින් යැවූ අහස් කූරක් අදාළ ගබඩා සංකීර්ණය පිහිටි භූමියට පතිත වීම හේතුවෙන් ඇති වූ ගින්නකින් අදාල තෙල් ටැංකිය පුපුරා ගොස් ඇති බවයි එරට ආරක්ෂක අංශ ප්‍රකාශ කර තිබෙන්නේ.
මෙම ගිණිගැනීම හේතුවෙන් අදාළ තෙල් ගබඩා සංකීර්ණයේ තිබු ඉන්ධන ලීටර් මිලියන තුනකට ආසන්න සංඛ්‍යාවක් විනාශ වී ඇති බවයි විදෙස් මාධ්‍යයන්හි වැඩිදුරටත් සඳහන්ව තිබුනේ.

(under the courtesy of nethgossip.lk news web)

Related posts

රට වහනවා නම් අඩු ආදායම් ආහාර මල්ලක් ලබාදිය යුතුයි…

Shiran Viraj

කරාපිටිය රෝහල හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි..

Shiran Viraj

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට අටුලුගම දී කෙළ ගැසූ පුද්ගලයා අත්අඩංගුවට

Shiran Viraj