February 2, 2026
BusinessBusiness NewsNews

රුපියල අද ඉතිහාසයේ වැඩිම බාල්දුව වෙයි..

ඇමරිකානු ඩොලරය ඉදිරියේදී ශ‍්‍රී ලංකා රුපියල අද දිනයේදීද විශාල වශයෙන් අවප‍්‍රමාණය වී ඇත.
ඩොලරයක අද දිනයේ ගැනුම් මිල රුපියල් 169.01ක් වූ අතර විකිණුම් මිල වූයේ රුපියල් 172.90ක් යයි මහ බැංකු සටහනේ වෙයි.
ඊයේ දිනයේදී ඩොලරයක් රුපියල් 172.81ක විකිණුම් මිලක් හා රුපියල් 168.93ක ගැණුම් මිලක් සටහන් විය.
ඉතිහාසයේ රුපියල වැඩිම අවප‍්‍රමාණය අද දිනයේ සිදුව ඇත.

(under the courtesy of lankacnews.com news web)

Related posts

ටින් අංකය හදන්න 10,000ක් ගෙවන්න වෙලා..

Shiran Viraj

රෝහල් දෙකක් බෙදාගන්න ව්‍යාපාරික පොරයක්..

Shiran Viraj

ඉන්නේ රෙදි ඇදගෙනද… අගරදගුරුගෙන් හිටපු ජනපතිට දැඩි ප‍්‍රහාරයක්…

Shiran Viraj