February 22, 2026
NewsPolitical

දැන් ජිවන වියදම රටටම දැනේනවා

වර්තමානය වන විට ජිවන වියදම රටටම දැනෙමින් පවතින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
අඩු ආදායම් ලාභි පවුල්වල දරුවන් වෙනුවෙන් පසුගිය ආණ්ඩුව ක්‍රියාත්මක කළ වැඩසටහන් මේවන විට වත්මන් ආණ්ඩුව විසින්  නවතා දමා ඇති බව හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.
රත්නපුර ප්‍රදේශයේ පැවැති ශ්‍රී ලංකා පොදුජන අධයාපන සේවා සංගමයේ ජාතික මහා සම්මේලනය අමතමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පල කළේය.
මෙහිදී හිටපු ජනාධිපතිවරයා පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ද අදහස් පල කළේය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

IPL පිටියට අලුත් විනිසුරුවරයෙක් හඳුන්වා දෙයි

Shiran Viraj

ඉන්දු-ලංකා ගිවිසුම් පාර්ලිමේන්තුවට දාන්න වෙලාවක් තිබුනෙ නෑ..- විජිත

Shiran Viraj

ලංකා බැංකුව, මහජන බැංකුව ඇතුළු රාජ්‍ය බැංකුවලට නොගෙවූ ණය බිලියන 600-800ත් අතර..

Shiran Viraj