January 31, 2026
International NewsNews

මුහුද මතින් ඉදිවූ ලොව දිගම පාලම හෙට විවෘත වෙයි

මුහුද මතින් ඉදිවූ ලොව දිගම පාලම හෙට (23) විවෘත කෙරෙනවා.

මෙම පාලම ඉදි කළේ හොංකොං සහ චීනය යා කරමින්. එහි දිග කිලෝමීටර් 55ක්.

ඒ සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 20ක මුදලක් වැය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. දෙරට අතර ගමනාගමනයට මීට පෙර ගතවූ පැය 03ක කාලය පාලම ඉදිකිරීම හේතුවෙන් විනාඩි 30කට අඩු වනු ඇති බව විශ්වාස කෙරෙනවා. ලොව දිගම පාලම් අතරින් මෙම පාලමට හිමිවන්නේ 06 වන ස්ථානයයි.
(under the courtesy of nethnews.lk news web)

Related posts

එජාපයේ හොඳම ප්‍රතිශතය මරික්කාර්ගෙන් !

Shiran Viraj

ඩොලර් තිබෙන නිසා හාල් සහ බඩ ඉරිඟු ආනයනය කළ හැකියි – කෘෂිකර්ම ඇමති

Shiran Viraj

ගුරුවරු අද ලෙඩ වෙයි

Shiran Viraj