28 C
Colombo
June 3, 2025
News Sports Sports News

විස්සයි 20 කණ්ඩායමේ නායකත්වය තිසරට

එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත විස්සයි 20 තරගය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය සදහා තිසර පෙරේරා නම් කර තිබෙනවා.

එංගලන්තය සමග විස්සයි 20 තරගය ඔක්තෝම්බර් මස 27 වෙනිදා ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.

15 දෙනෙක් ගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට උපුල් තරංග සහ ධනුෂ්ක ගුණතිලක ඇතුලත් නොවන අතර කමිදු මෙන්ඩිස් ඇතුලත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා සංචිතය පහතින් දැක්වේ

(under the courtesy of nethnews.lk news web)

Related posts

චීන කොරෝනා එන්නත දීලා ජනතාව අනතුරේ දාන්න ආණ්ඩුව හදනවා..

Shiran Viraj

රෝසි අද දිවුරුම් දෙයි

Shiran Viraj

රජයේ සේවකයන්ට පඩි ගෙවන්න සල්ලි නෑ.. IMF නිසා සල්ලි අච්චු ගහන්නත් බෑ.. මොකද කරන්නේ..

Shiran Viraj