28 C
Colombo
June 3, 2025
News Political

පොලීසිය ජනපති යටතට

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43 වැනි ව්‍යවස්ථාව යටතේ පත් කරන ලද අමාත්‍යවරුන් සඳහා පවරනු ලබන විෂයන් හා කාර්යයන් අති විශේෂ ගැසට් පත්‍රයක් මඟින් නිකුත් කර තිබේ.

ඒ අනුව අංක 2096/17 දරණ අති විශේෂ ගැසට් පත්‍රය නොවැම්බර් මස 05 වන දා මේ සම්බන්ධයෙන් නිකුත් කර තිබේ.

ඒ අනුව පොලිස් දෙපාර්තමේන්තුව ආරක්ෂක ආමාත්‍යාංශය යටතට ගෙන ඇත.

මීට පෙර පොලිස් දෙපාර්තමේන්තුව, නීතිය හා සාමය අමාත්‍යාංශය යටතේ පැවැත් විය.

පෙර පැවති ආණුඩුවේ නීතිය හා සාමය අමාත්‍යධූරය රංජිත් මද්දුමබණ්ඩාර මහතාට හිමිව තිබිණි.

අමාත්‍යාංශය සඳහා වෙන් කර ඇති සියලු දෙපාර්තිමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන හා රාජ්‍ය සංස්ථාවල තොරතුරු පහතින් දැක්වෙයි.
(under the courtesy of adaderana.lk news web)

Related posts

විකල්ප සියල්ල අසාර්ථකයි.. රිලවුන් සංහාරයකට සාකච්චා..

Shiran Viraj

ජනාධිපති වෙන්න ගිය විජේදාස පොහොට්ටුවෙන් නෙරපයි..

Shiran Viraj

මා ජනාධිපති වීම වැලැක්වීමට ලොකු කුමන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මකයි..- අනුර

Shiran Viraj