27.8 C
Colombo
May 24, 2026
NewsPolitical

වෙනදාටත් වඩා ජවයකින් මුහුණ දෙනවා

පුළුල් සන්ධානයක් යටතේ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට මුහුණ දෙන බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය නිකුත් කිරීමෙන් පසුව ඊයේ (09) රාත්‍රියේ අරලියගහ මන්දිරියේ දී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ඔවුන් මේ බව සඳහන් කළේය.

එහිදි අදහස් දැක්වු එක්සත් ජාතික පක්ෂයේ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසුවේ මෙම මැතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමසාරිස්වරයාද එකඟත්වය පළ කර ඇති බවට වාර්තා වන බවයි.

ඔහු එලේස තීරඛයක් ගෙ ඇත්තේ නම් එය නීති  විරෝධ තීරණයක් බවද ඒ මහතා පැවසීය.

කෙසේ හෝ මෙම මැතීවරණය පැවැත්වීම අවලංගු කරන බවද හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

එහිදි අදහස් දැක්වු හිටපු අමාත්‍ය අජිත් .පි පෙරේරා මහතා පැවසුවේ මැතිවරණයක් පැවත්වුවහොත් වෙනදාටත් වඩා ජවයකින් එයට  මුහුණ දීමට සුදානම්ව සිටින බවයි.


(under the courtesy of adaderana.lk news web)

Related posts

චන්දිමාල්ගේ අවුරුදු උත්සවය ගිනි ගනී.. අවුරුදු කුමර කුමරියන් දිව ගොස් බේරෙති..

Shiran Viraj

පොහොර නෑ.. සාගතයක් එනවා.. බඩගින්නෙ මැරෙන්නැයි වෙන්නේ…

Shiran Viraj

මාස එකහමාරට ටි‍්‍රලියන කාලක් සල්ලි අච්චු ගහලා.. උද්ධමන පිම්මක් අත ලග..

Shiran Viraj