28.4 C
Colombo
June 25, 2025
Local News News

එජාප පාක්‍ෂිකයෝ මරාවේශ වෙති..රනිල්ට යන්නැයි ගහ මරා ගනිති..පක්‍ෂ ලොක්කන් පන්නා දමති

එක්සත් ජාතික පක්‍ෂ නායකත්වයෙන් රනිල් වික‍්‍රමසිංහ මහතා ඉවත් කල යුතු යයි වන එම පක්‍ෂ අභ්‍යන්තර විරෝධය දින පතා උත්සන්න වෙමින් තිබේ.

එම පක්‍ෂ හිටපු මන්ත‍්‍රීවරුන්ද ප‍්‍රසිද්ධියේ පවසමින් සිටින්නේ රනිල් වික‍්‍රමසිංහ මහතා නායකත්වයෙන් ඉවත් විය යුතු බවත් සජිත් පේ‍්‍රමදාස මහතා ඊට පත් පල යුතු බවත්ය.

මේ අතර පානදුරේදී පැවති එජාප ජන හමුවකදී එහි සිටි පාක්‍ෂිකයන් විසින් කථිකයන්ට දැඩි විරෝධය දක්වමින් කියා සිටියේ රනිල් වික‍්‍රමසිංහ මහතා පක්‍ස නායකත්වයෙන් ඉවත් නොවන තාක් ජයග‍්‍රහණය කල නොහැකි බවකි.


(under the courtesy of lankacnews.com news web)

Related posts

“ඉස්ලාම් අන්තවාදයේ තිත්ත කතාව” රට වෙනුවෙන් නෙත් FM පෙරට – ඉස්ලාම් අන්තවාදය පිළිබඳ සවිස්තරාත්මක වාර්තා වැඩසටහනක් නිපදවයි!

Shiran Viraj

කුඩු කිලෝ 300ක් අත්අඩංගුවේ…

Shiran Viraj

නව ජනාධිපති පත් කිරීම ගැන පොහොට්ටුවේ නිල මතය මෙන්න…

Shiran Viraj