27.4 C
Colombo
July 27, 2025
NewsPolitical

කොළඹින් තරග කරන්නැයි මට ඉල්ලීම් බොහෝමයි.. ඒ එජාපය සමතලා කර දමන්නයි-මහින්ද කියයි

ඉදිරියේදී පැවැත්වෙන මහ මැතිවරණය සදහා කොළඹ දිස්ත‍්‍රික්කයෙන් තරග වදින ලෙස තමනට ඉල්ලීම් විශාල ප‍්‍රමාණයක් ලැබී ඇති බව අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

එම ඉල්ලීම් කරන්නේ එක්සත් ජාතික පක්‍ෂය මුළුමනින්ම සමතලා කිරීමේ අදහසින් විය හැකි බව කී රාජපක්‍ෂ මහතා අද තත්වය අනුව එම කටයුත්ත ඕනෑම අයෙකුට කල හැකිව ඇතැයිද සදහන් කරයි.

කෙසේ වෙතත් තමන් තරග කරන්නේ පෙර පරිදිම කුරුණෑගල දිස්ත‍්‍රික්කයෙන් යයිද ඒ මහතා වැඩි දුරටත් කියා සිටී.
(under the courtesy of lankacnews.com news web)

Related posts

කතරගම දේවාලයෙන් හමුදාව ඉවත් කරන්නැයි බස්නායක නිලමේ කියයි..

Shiran Viraj

කල්මුණේ ලොක්ඩවුන්…

Shiran Viraj

ජනාධිපති කිසිවිටෙක රටේ පාලන බලය රාජපක්ෂලාට දෙන්නෑ…

Shiran Viraj