28 C
Colombo
June 3, 2025
News Political

එක්සත් ජාතික පක්ෂයේ නිළ ෆේස්බුක් පිටුව “බ්ලොක්” වෙයි – හේතුව මෙන්න!

පසුගියදා (14) සන්ධ්‍යාවේ සිට එක්සත් ජාතික පක්ෂයේ නිළ ෆේස්බුක් පිටුව ෆේස්බුක් ආයතනය මගින් ‘බ්ලොක්‘ කර ඇති බව එම පක්ෂය සඳහන් කරයි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔවුන් මේ බව සඳහන් කර තිබේ.

එජාප නිළ ෆේස්බුක් පිටුව ඕනෑම කෙනෙකුට බැලිය හැකි වුවද එයට නව පළ කීරමී එක් කිරිමට නොහැකි බවද එහි සඳහන් වේ.

මෙම හේතුව නිසා එජාප නිළ ෆේස්බුක් පිටුව ඔස්සේ කළ සියලු සජීවි විකාශණ හා මාධ්‍ය හමු දින දෙකකට කළ නොහැකි වන බද එහි සඳහන් වේ.
(under the courtesy of nethgossip.lk news web)

Related posts

සජිත්-ෆොන්සේකා පක්‍ෂය ඇතුලේ මාරක සටනක්..

Shiran Viraj

පොල් ගෙඩි කෝටි 20ක් රටින් ගෙන්නයි..

Shiran Viraj

මේ ආණ්ඩුව තවත් අවුරුදු 20කට හොල්ලන්න බෑ…- පොහොට්ටු ලේකම්

Shiran Viraj