February 1, 2026
NewsPolitical

බහුතරය පෙන්වන්න අවස්ථාව දෙන්න සූදානම් -පාර්ලිමේන්තුවේ සිට ගමට ගිය අගමැති කියූ කතාව

ඊයේ පාර්ලිමේන්තුවේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා ද සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා. පාර්ලිමේන්තුවේ ඇතිවූ අස්ථාවරභාවයට ප‍්‍රධානතම හේතුව කතානායකතුමාගේ අත්තනෝමතික, පක්ෂග‍්‍රාහී කි‍්‍රයාකලාපය බවයි එහි දක්වා ඇත්තේ. වහාම මහ මැතිවරණයකට ගොස් ජනමතයට ගරු කරන ස්ථාවර පාර්ලිමේන්තුවක් පත් කර ගත යුතු බවද මහින්ද රාජපක්ෂ මහතා තැබූ ෆේස්බුක් සටහනේ සඳහන්.

මේ අතර හම්බන්තොට ප‍්‍රදේශයේ පැවැති උත්සවයකදී අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ ව්‍යවස්ථානුකූලව බහුතර බලය පෙන්වන්නේ නම්, ඒ සඳහා අවස්ථාව ලබා දීමට තම පාර්ශවය සූදානම් බවයි.

පාර්ලිමේන්තුවේ ඊයේ (16) ඇතිවූ ගැටුමට හේතුවූ කරුණු පිළිබඳ මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් අදහස් දැක්වූයේ මෙලසයි.

(under the courtesy of nethnews.lk news web)

Related posts

ශ්‍රී ලංකා කණ්ඩායමට දැවැන්ත ජයක්

Shiran Viraj

පාර්ලිමේන්තු එන්නේ නැතැයි කෙහෙලිය දැනුම් දෙයි..

Shiran Viraj

මේ දින­වල අති­ශ­යින් ජන­ප්‍රිය සකු­ණිගේ කතාව අසමු : සකුණි අඬන්නෙ ග්ලිස­රින්වලට නෙමෙයි ඇත්ත­ට­මයි

Shiran Viraj