April 8, 2026
NewsSportsSports News

කුසල් මෙන්ඩිස්ගේ අවාසනාවන්ත දැවී යාමෙන් ශ‍්‍රී ලංකා පිල අර්බුදයක

සංචාරක එංගලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන තුන්වන ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ ලකුණු 327ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹා යන ශ‍්‍රී ලංකා පිල මේ වනවිට අසීරු තත්වයකට පත්ව තිබෙනවා. ඒ, අද දවස පුරා සාර්ථකව ඉණිම ගොඩනැගු කුසල් මෙන්ඩිස් ලකුණු 86කට අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යාමත් සමඟයි. ඒ වනවිට ඔහු රොෂේන් සිල්වා සමඟ එක්ව 06 වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 102ක සබඳතාවක් ගොඩනගා තිබුණා.

පසුව පිටියට පිවිසි නිරෝෂන් දික්වැල්ල ද ලකුණු 19කට දැවී ගියා. තරගය ජය ගැනීම සඳහා ශ‍්‍රී ලංකා පිලට තවත් කඩුලූ 03ක් අතැතිව ලකුණු 112ක් රැස්කර ගත යුතුයි.

(under the courtesy of nethnews.lk news web)

Related posts

ගෑස් පෝලිමේ උණුසුම් තත්වයක්… පාලනයට යුද හමුදාව කැදවයි..

Shiran Viraj

ඉන්දු ලංකා ගිවිසුමෙන් ලංකාව චීන විරෝධී යුද සන්ධානයකට.. චීනය, පකිස්තානය, බංග්ලාදේශය, නේපාලය එක්වෙති..

Shiran Viraj

ඇස්ට්‍රාසෙනෙකා ගන්න අන්තර්ජාලයෙන් වෙලාව වෙන්කරන ක‍්‍රමය මෙන්න..

Shiran Viraj