March 31, 2026
Local NewsNews

මහමගදී පිහියෙන් ඇන සිසුවකු මැරු සිසුවා අධිකරණයට බාර වෙයි..රිමාන්ඞ්..

මාතර ප‍්‍රදේශයේ උපකාරක පංති සදහා සහභාගී වී ආපසු යමින් සිටි සිසුවකුට පිහියකින් ඇණ ඝාතනය කරන ලද ප‍්‍රධාන සැකකාර සිසුවා අධිකරණයට බාර වී තිබේ.

අධිකරණය විසින් සැකකරු දෙසැම්බර් මස 03 වැනි දින දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබේ.

නීතීඥයෙකු මාර්ගයෙන් මෙම සිසුවා මාතර මහේස්ත‍්‍රාත් අධිකරණයට බාර වී ඇත.

මාතර ඇලවේල්ල පාර ප්‍රදේශයේදී මෙම ඝාතනය සිදු කර ඇත්තේ පසුගිය 24 වන දිනයි.

ගැටුම සිදුව ඇත්තේ පේ‍්‍රම සම්බන්ධයක් මුල් කර ගනිමින් යයිද තොරතුරු වාර්තා විය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

කැබිනෙට්ටුව විසුරුවා භාරකාර රජයක් පිහිටුවන්නැයි කියයි..

Shiran Viraj

යුක්‍රේනයට තවත් බරපතල තත්ත්වයක්: රුසියාව Dnipropetrovsk කලාපයට ඇතුළුවෙයි

Shiran Viraj

සහල් කිලෝව රුපියල් දහස පනිනවා..

Shiran Viraj