April 6, 2026
NewsPolitical

පාර්ලිමේන්තුව රැස්වේ-අදත් මහජනයාට ගැලරිය තහනම්

පාර්ලිමේන්තුව අද (27) පස්වරු 01.00ට  රැස්වීමට නියමිතව තිබේ.

අද සභාවාරය ආරම්භයට පෙර ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් හා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් පැවැත් විය.

පාර්ලිමේන්තු සැසිවාරය පැවැත්වෙන අද දිනයේ මහජන ගැලරිය සහ කතානායක විශේෂ ආරාධිත ගැලරිය වසා දැමිමට තීරණය කර ඇත.

මාධ්‍යවේදීන්ට පමණක් පාර්ලිමේන්තු ගැලරියට ඇතුළුවිමට අවස්ථාව හිමි වන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසුවේය.

එමෙන්ම පාර්ලිමේන්තුව තුළ සහ ඒ අවට විශේෂ පොලිස් ආරක්ෂාවක් යෙදවිමට ද කටයුතු යොදා ඇති බව  ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.


(under the courtesy of adaderana.lk news web)

Related posts

මිය ගිය පුතුගේ උපාධි සහතිකය ගන්න වේදිකාවට ආ මව සභාවම හඩවයි…

Shiran Viraj

ජනාධිපති ධුරය අහෝසි කරන යෝජනාවක් පාර්ලිමේන්තුවට..

Shiran Viraj

වාහනයක තනියෙන් යාම තහනම් කිරීමට ආණ්ඩුවෙන් යෝජනා.. ඉන්ධන අර්බුදය දරුණුම තැන… ශ‍්‍රී ලංකාව භයානක අඩියට..

Shiran Viraj